简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය (Nymphaea nouchali Burm.f.)

Content Image

 

උතුම් වූ නිල් පුෂ්පය, මානෙල්, ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය Nymphaea nouchali Burm.f., නිශ්චිත ලෙස හා නිරවද්‍ය ලෙස හදුනාගැනීම, භාවිතය හා සියලු ප්‍රකාශයන්හි නිවැරදි ලෙස භාවිතා කිරීම වැදගත්වේ.

  • සිංහල නාමය මානෙල්
  • දෙමළ නාමය නීලොත්පලම් (நீலோற்பலம்)
  • ඉංග්‍රීසි නාමය Blue Water Lilly

ඉහත වර්ණවත් ඡායාරූපය පහත සදහන් වෙබ් සබැදියට පිවිසීමෙන් ලබාගත හැකිය.
DOWNLOAD