简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

සිය මව අහිමිවූ කුඩා හඳුන් දිවි පැටවෙකු වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ගරු අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි අමාත්‍යතුමියගේ සෙනෙහස හා රැකවරණය ලබන්නේ….

Content Image

සිය මව අහිමිවූ කුඩා හඳුන් දිවි පැටවෙකු  වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ගරු අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි අමාත්‍යතුමියගේ සෙනෙහස හා රැකවරණය ලබන්නේ…

සිය මව අහිමිවූ කුඩා හඳුන් දිවි පැටවෙකු  වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ගරු අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි අමාත්‍යතුමියගේ සෙනෙහස හා රැකවරණය ලබන්නේ අමාත්‍යතුමිය ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනය විවෘත කිරීමට අමාත්‍යතුමිය සහභාගී වූ අවස්ථාවේ අමාත්‍යතුමිය එම වනෝද්‍යානයට අයත් පශු වෛද්‍ය මධ්‍යස්ථානය නිරීක්ෂණය කරද්දීය.