简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනලද පරිසර පද්ධති කළමණාකරණය හා සංරක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය……

Content Image

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද පරිසර පද්ධති කළමණාකරණය හා සංරක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය….

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද පරිසර පද්ධති කළමණාකරණය හා සංරක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය ඔක්තෝබර් 19 දින බත්තරමුල්ල, වෝටර්ස්එජ් උත්සව ශාලාවේදී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.