简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

Calling for Jobs

2023.10.09

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාන්‍යාධිකාරී (HM 1-1) තනතුරෙහි පුරප්පාඩු ද්වීතික පදනමින් සම්පූර්ණ කර ගැනීමට අදාලව අධිකාරියේ බදවා ගැනීමේ පටිපාටියට අනුකූලව සකසන ලද දැන්වීම් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වෙබ් පිටුවේ පළ කර ඇති අතර ඒ සඳහා පහත සබැදිය මගින් පිවිසිය හැක.
https://www.nata.gov.lk/web/index.php?option=com_content&view=article&id=374&Itemid=236&lang=si
 

2023.05.23

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම

වනජිවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

අදාල  ලිපි සහ අයදුම්පත්‍රය භාගත කර ගැනීම සඳහා…

to Download Click here >>>

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය <<<Click here>>>

2023.05.23

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම

වනජිවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

අදාල  ලිපි සහ අයදුම්පත්‍රය භාගත කර ගැනීම සඳහා…

to Download Click here >>>

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය <<<Click here>>>

2023.04.20

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය (I) තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී තනතුර සඳහා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. මේ සමඟ අමුණා ඇති අයදුම්පත සම්පූර්ණ කර ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිතව 2023.05.02 දිනට පෙර වන සංරක්ෂක ජනරාල්, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ‘සම්පත්පාය’, තැ.පෙ. 03, බත්තරමුල්ල යන ලිපිනයට හා forestdepartment.sl@gmail.com ලිපිනයට මෘදු පිටපතක්ද යොමු කරන මෙන් දන්වා සිටිමි.

to Download Click here >>>

.PDF  and  CV Format

Establishment Branch

Department of Forest Conservation

Address: No. 82 ‘Sampathpaya’ Rajamalwatta Road Battaramulla

Fax       : 0112 866 625/ 0112 866 633

Contact   : 0112 866 631 – EXT 223, 226

E- mail : ebranchfd@gmail.com

Web      : http://www.forestdept.gov.lk 

2022.07.05

නිවේදනය

මෙම අමාත්‍යාංශයෙහි පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා බඳවා ගැනීම පිණිස ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබේ.

එක් එක් තනතුරු සඳහා පහත ආකෘතිය අනුව පිලියෙල කරගත් අයඳුම්පතක් මඟින් සුදුසුකම් හා පළපුරුද්ද සනාථ කෙරෙන සහතික සමඟ පහත සඳහන් ලිපිනය වෙත 2022.07.19 දිනට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

අදාළ කවරයේ වම් ඉහළ කෙළවරේ අයඳුම් කරන තනතුර සඳහන් කල යුතුය.

1.       පුරප්පාඩුව පවතින තනතුර

                                I.            නිශ්චල ඡායාරූප ශිල්පී

                              II.            වීඩියෝ කැමරා ක්‍රියාකරු

                            III.            වීඩියෝ කැමරා ක්‍රියාකරු සහයක

 

2.       තනතුරේ ස්වාභාවය        :තනතුර තාවකාලික තනතුරක් වන අතර,ස්ථීර පත්වීමක් ලබාගැනීමට හෝ ස්ථිර නිලධාරීන්ට හිමි වරප්‍රසාද සඳහා හෝ හිමිකම් නොමැති තනතුරකි.

 

3.       තාවකාලික පදනම යටතේ බඳවා ගැනීමට අනුමත තනතුරු සංඛ්‍යාව හා තනතුරු සඳහා නියමිත කාර්යයන්

 

අනුමත තනතුරු

අනුමත තනතුරු සංඛ්‍යාව

කාර්යයන්

 

1. නිශ්චල ඡායාරූප ශිල්පී

01

1. නිශ්චල ඡායාරූප ගැනීම හා මුද්‍රණය.

2. මුද්‍රණ හා ඡායාරූප රසායනාගාර භාරව සිටීම හා එහි 

    නඩත්තු කටයුතු.

3. ඡායාරූප ලේඛනාගාරය භාරව සිටීම හා එහි 

    නඩත්තු කටයුතු.

4. ඡායාරූප ලේඛන පවත්වාගෙන යාම හා එහි 

    නඩත්තු කටයුතු.

5. ඡායාරූප අංශයේ ඉන්වෙන්ට්‍රිය හා ගබඩා භාරව 

     කටයුතු කිරීම.

6. වීඩියෝ ඡායාරූකරණය.

7. පොටෝ ගෙමිටු ක්‍රමයට ඡායාරූප ගැනීම හා ඩිජිටල්

     ක්‍රමයට අනුව ඡායාරූප සකස් කිරීම.

8. පරිගණක ආශ්‍රිත මුද්‍රණය හා ආයතන ප්‍රධානියා විසින්

     තනතුරට අදාලව පවරනු ලබන අනෙකුත් කාර්යයන්.

 

2. වීඩියෝ කැමරා ක්‍රියාකරු

01

1. වීඩියෝ කිරීම, විශේෂ වැදගත්කමකින් යුතු අවස්ථා

    ඡායාරූප කිරීම හා සංස්කරණය.

2. සංස්කරණ උපකරණ හා සංස්කරණය මැදිරිය භාරව

     කටයුතු කිරීම හා එහි නඩත්තු කටයුතු.

3. වීඩීයෝ පට ලේඛනාගාරය භාරව සිටීම හා එහි

    නඩත්තු කටයුතු.

4. වීඩීයෝ පට ලේඛනයක් පවත්වාගෙන යාම හා සුචිගත

     කිරීම.

5. වීඩීයෝ කැමරා අංශයේ ඉන්වෙන්ට්‍රිය හා ගබඩා භාරව

     කටයුත කිරීම.

6. ඇස්තමේන්තු සකස් කිරීම.

7.ඕනෑම වර්ගයකට අයත් කැමරාවක් පරිහරණය කිරීම,

    ඩිජිටල් ක්‍රමයට අනුව රූප රාමු ලබා ගැනීම.

8. පරිගණක ආශ්‍රිත සංස්කරණය හා ආයතන ප්‍රධානියා

     විසින් තනතුරට අදාලව පවරනු ලබන අනෙකුත්

     කාර්යයන්.

 

3. සහාය කැමරා ක්‍රියාකරු       

01

1. කැමරා ශිල්පියාට අවශ්‍ය පසුබිම සකස්කර දීම.

2. අවශ්‍ය ආලෝකකරණයේ ස්වාභාවය හඳුනා ගැනීම.

3. කැමරාගත කිරීම සඳහා අවශ්‍ය කෝණ හඳුනාගැනීම.

4. හඬ පටිගත කිරීම.

5. කැසට්පට සංස්කරණය කිරීමට සහාය වීම.

 

 

4. නිශ්චල ඡායාරූප ශිල්පී හා වීඩියෝ කැමරා ක්‍රියාකරු තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම්:

 

            4.1 අධ්‍යාපන සුදුසුකම්    :අ.පො.ස. (සා.පෙළ.) විභාගයේදී ගණිතය සහ සිංහල/ දෙමළ/ ඉංග්‍රීසී භාෂාව ඇතුළුව අවම වශයෙන් විෂයයන් 04 කට සම්මාන සහිතව එක් වරකදී විෂයන් 06 කින් සමත්ව තිබීම.

            4.2 වෘත්තීය සුදුසුකම්     :ඡායාරූපකරණය පිළබඳව ජාතික වෘත්තීය සුදුසකම් (NVQ) මට්ටම 5ට නොඅඩු පාඨමාලාවක් හදාරා සහතික ලබා තිබීම.

            4.3 පළපුරුද්ද                :ඡායාරූපකරණය පිළබඳව අවුරුදු 03 කට නොඅඩු පළපුරුද්දක් ලබා තිබිය යුතුය.

            4.4 කායික සුදුසුකම්       : සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත  විය යුතුය.

            4.5 වෙනත් සුදුසකම්      : 1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.

                                                  2. අයඳුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.

                                                  3. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කලයුතු බවට අයඳුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් වන දිනට, එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

 

 

5. වීඩියෝ කැමරා ක්‍රියාකරු සහයකතනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම්:

 

            5.1 අධ්‍යාපන සුදුසුකම්    :අ.පො.ස. (සා.පෙළ.) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී  යටත් පිරිසෙයින්  සම්මාන 02 ක් සහිත විෂයන් 06 ක් සමත් වී තිබීම.

            5.2 වෘත්තීය සුදුසුකම්     :අදාළ නොවේ.

            5.3 පළපුරුද්ද                :අදාළ නොවේ.

            5.4 කායික සුදුසුකම්       : සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත   විය යුතුය.

 

 

 

 

            5.5 වෙනත් සුදුසකම්      : 1. අයඳුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.

                                                  2. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කලයුතු බවට අයඳුම්පත් කැඳවීමේ නිවේදනයේ/

ගැසට් පත්‍රයේ සඳහන් වන දිනට, එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

                                                  3. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.

 

6.වයස                                      : අවුරුදු 18ට නොඅඩු හා 45 ට නොවැඩි විය යුතුය.

 

7.බඳවා ගැනීමේ ක්‍රමය                :

7.1නිශ්චල ඡායාරූප ශිල්පී හා වීඩියෝ කැමරා ක්‍රියාකරු     :ප්‍රායෝගික පරීක්ෂණයක් හා ව්‍යුහගත පරීක්ණයක් මඟින් අයඳුම්කරු බඳවා ගනු ලැබේ.

 

            7.1.1 ප්‍රායෝගික පරීක්ෂණයක්

පරීක්ෂා කර ලකුණු ලබා දෙනු ලබන ශීර්ෂ

උපරිම ලකුණු

සමත් ලකුණු

 

නිශ්චල ඡායාරූප ශිල්පී

 

1.කැමරාවක් ක්‍රියාකරවීම හා රූපගත කිරීම.

2.ආලෝකය සැපයීම හා නවීන තාක්ෂණික ක්‍රම භාවිතය.

3.පැහැදිලි ඡායාරූප ගැනීම.

 

 

60

 

20

20

 

 

40%

 

එකතුව

 

100

 

 

වීඩියෝ කැමරා ක්‍රියාකරු

 

1.වීඩියෝ කැමරා සහ ඊට අදාල උපකරණ ක්‍රියා කරවීම.

2.වෘත්තීය ආවරණයට සුදුසු පරිදි දර්ශන තෝරා ගැනීම හා දත්ත එක්රැස් කිරීම.

3.රූපවාහිනී දර්ශණවලට අදාළව ස්වාභාවික ආලෝකය උපයෝගී කර ගැනීම හා රූපගත කිරීම සඳහා විදුලි ආලෝකය යෙදීම.

4.පරිගණක තාක්ෂණය භාවිතයෙන් ප්‍රවෘත්ති සංස්කරණය පිළිබඳ හැකියාව.

5.කැසට් පට පටිගත කිරිමේ තාක්ෂණය හා ඊට අදාළ උපකරණ භාවිතය පිළිබඳ දැනුම

6.රූපවාහිනී මැදිරි තුළ රූගත කිරීම පිළිබඳ සාමානය දැනුම

 

 

 

 

30

 

20

 

 

 

20

 

 

10

 

10

 

 

10

 

 

 

 

 

 

 

 

 

40%

 

එකතුව

 

100

 

            7.1.2 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය

පරීක්ෂා කර ලකුණු ලබා දෙනු ලබන ශීර්ෂ

උපරිම ලකුණු  ප්‍රමාණය 100%

 තෝරා ගැනීමට සලකා බලනු ලබන අවම ලකුණු  ප්‍රමාණය

අතිරේක අධ්‍යාපන සුදුසුකම්

20

 

 

         අදාළ නොවේ

අතිරේක වෘත්තීය සුදුසුකම්

25

වෘත්තීය පළපුරුද්ද

30

 

10

භාෂා ප්‍රවීනතාවය

10

සම්මුඛ පරීක්ෂණයේ දී දක්වන කුසලතා

05

 

සටහන – ප්‍රායෝගික පරීක්ෂණය සමත් අයඳුම්කරුවන් අතුරින් ව්‍යුගත සම්මුඛ පරික්ෂණය සහ ප්‍රායෝගික පරික්ෂණය යන දෙකෙන්ම ලබා ගන්නා මුළු ලකුණු වල කුසලතා අනු පිළිවෙළ අනුව හා පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව තනතුරට බඳවා ගනු ලැබේ.

 

            7.1.3  ව්‍යුගත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරන බලධරයා : වනජීවී හා වන සංරක්ෂණ             අමාත්‍යාංශයේ ලේකම්

 

            7.2 සහාය කැමරා ක්‍රියාකරු:ව්‍යුහගත සම්මුඛ පරීක්ණයේ දීම  සුදුසුකම් ද පරික්ෂා කරනු ලැබේ.

 

 

පරීක්ෂා කර ලකුණු ලබා දෙනු ලබන ක්ෂේත්‍ර

උපරිම ලකුණු  ප්‍රමාණය 100%

 සමත් ලකුණු  ප්‍රමාණය

අතිරේක අධ්‍යාපන සුදුසුකම්

30

 

    අදාළ නොවේ

වෘත්තීය සුදුසුකම්

15

පළපුරුද්ද

50

සම්මුඛ පරීක්ෂණයේ දී දක්වන කුසලතා

05

 

100

 

සටහන – ව්‍යූගත සම්මුඛ පරික්ෂණයේ දී දක්වන කුසලතා අනුපිළිවෙළ අනුව හා පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව තනතුරට බඳවා ගනු ලැබේ.

 

            7.2.1 ව්‍යුගත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරන බලධරයා : වනජීවී හා වන සංරක්ෂණ  අමාත්‍යාංශයේ ලේකම්

 

             7.3 අයඳුම්පත් කැඳවීමේ ක්‍රමය – ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම මඟින් අයඳුම්පත් කැඳවනු ලැබේ.

 

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

අංක. 1090,

ශ්‍රී ජයවර්ධන පුර මාවත,

රාජගිරිය.

 

 

 

01.01.2022

RECRUITMENT OF PROJECT STAFF FOR ECOSYSTEM CONSERVATION AND MANAGEMENT PROJECT

The Ministry wishes to invite applications from qualified and devoted Sri Lankan Citizens to recruit Project Management Staff on a “contract basis” for the following positions as per Management Service Department (MSD) Circular 01/2019 for the World Bank funded Ecosystem Conservation and Management Project (ESCAMP) which is implemented about 1 years.

Applicants should below 67 years. Proficiency in English, familiarity with government regulations and computer literacy are essential prerequisites.

*Cost of living allowance will be paid in addition to the salary specified above as per MSD Circular No. 01/2019.

Applications:

The applicants are requested to forward their applications along with their Curriculum Vitae giving educational, professional qualifications and experience with two contacts of non-relative referees. Shortlisted applicants based on highest qualification & experience, will be called for an interview and selection will be based on merit.Copies of the certificates to prove basic qualifications should be attached with the application and all the incomplete applications will be rejected.

Applicants who are in the Government / Semi Government Sector should forward their applications through their respective Heads of Departments.

Applications should forward separately for each posts in registered post on or before 08th March 2021 to reach the address given below and indicate the post applied for, on the top left-hand corner of the envelope.

For the more information, Please visit Ecosystem and Conservation Management Project’s Website : www.escamp.lk

Secretary
Ministry of Wildlife and Forest Conservation
No.1090, Sri Jayawardhanapura Mawatha
Rajagiriya
19th February 2021

Current Vacancies

Required qualifications

A successfully completed Bachelor’s Degree in the relevant field, which is recognized by the University Grant Commission (UGC) or a qualification recognized by the UGC as an equivalent qualification to the degree in the relevant field or a professional qualification successfully completed from recognized professional institute in the relevant field and at least 08 years post qualifying experience in Managerial Level

               or

A Bachelor’s Degree which is recognized by the UGC and a Postgraduate Degree in relevant field / full membership of a recognized professional institution in the relevant field with at least 07 years post qualifying experience in Managerial Level

               or

Class I officer of a Government All Island services or a similar status in the relevant field with at least 02 years experience in the Class I post.

Salary Level: PS3 – Rs.125, 000.00 to 140,000.00 * 

Required qualifications for posts 2,3,4 and 5

A successfully completed Bachelor’s Degree in the relevant field, which is recognized by the UGC or a qualification recognized by the UGC as an equivalent qualification to the degree in the relevant field or a professional qualification successfully completed from recognized professional institute in the relevant field and at least 06 years post qualifying experience in the relevant field out of which 03 years at Managerial Level

               or

Class II/III officer of a Government all island services in the relevant field with at least 6 years’ experience in Class II/III post.

For the Communication Specialist position, candidates should possess a degree in the field of Communication, Journalism and Mass Communication or a Degree including Communication as a subject which is recognized by the UGC and at least 06 years post qualifying experience in the relevant field out of which 03 years at Managerial Level. 

Salary Level: PS4 – Rs.100, 000.00 to 115,000.00 *

Required qualifications for posts 6 and 7

A successfully completed Bachelor’s Degree in the relevant field, which is recognized by the UGC or a qualification recognized by the UGC as an equivalent qualification to the degree in the relevant field or  a professional qualification successfully completed from recognized professional institute in the relevant field or having obtain a certificate of proficiency not below than the National Vocational Qualification (NVQ) Level 7, issued by a Technical / Vocational Training Institute accepted by Tertiary and Vocational Education Commission for a post related to Technical field and at least 01 year experience in the relevant area of specialization

or

Having obtain a certificate of proficiency not below than the NVQ Level 6, issued by a Technical or Vocational Training Institute accepted by Tertiary and Vocational Education Commission for a post related to Technical field with at least 06 years of experience in the relevant area of specialization

or

Having obtain a certificate of proficiency not below than the NVQ Level 5, issued by a Technical / Vocational Training Institute accepted by Tertiary and Vocational Education Commission for a post related to Technical field with at least 11 years of experience in the relevant area of specialization. 

Salary Level: PS6 – Rs. 58, 000.00 to 63,000.00 *

Required qualifications

Having passed the G.C.E (O/L) examination in six (6) subjects with three (3) credit passes including English and Sinhala / Tamil language with a secretarial course from a recognized institution or pursuing examinations leading to charted Secretary with minimum 03 years experience in relevant field

or

A Charted Secretary with 02 years experience in relevant field.

Salary Level: PS6 – Rs. 58, 000.00 to 63,000.00 *