简体中文 ZH-CN English EN Français FR Deutsch DE Italiano IT Português PT සිංහල SI தமிழ் TA
Ministry of Wildlife and Forest Resources Conservation

Archive

Featured Image
05 Mar

කථාංගය 4 – යාල ජාතික වනෝද්‍යානය

ත්‍රස්තවාදීන්ගේ වෙඩි මම 1996 දී වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ වනසත්වනියාමකවරයෙක් විදිහට. මේ සිද්ධිය වුණේ 2007 ඔක්තෝබර් පහළොස්වෙනිදා. එතකොට මම සේවය කළේ යාල වන උද්‍යානයේ පළමුවන මූලස්ථානයේ වන හා සත්ව අඩවි ආරක්ෂක 2 ශ්‍රේණියේ නිලධාරි වරයෙක් විදිහට. යාල ජාතික වන උද්‍යානය සෑම අවුරුද්දකම මාස එකහමාරක  කාලයක් සැප්තැම්බර් පළමු වෙනිදා ඉඳලා ඔක්තෝබර්...

wadmin
March 5, 2022
0
Featured Image
05 Mar

කථාංගය 3 – කවුඩුල්ල ජාතික වනෝද්‍යානය

අනතුරු දෙකක් එකට මේ සිද්ධිය වුනේ 2004 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ පෝය දවසක,කවුඩුල්ල වන උද්‍යානයට අයිති කිතුල් උතුවකියනප්‍රදේශයේ . එතකොට මම වැඩ කළේකවුඩුල්ල ජාතික උද්‍යායේ පොළොන්නරුව වන සත්ව අධිකාරි විදිහට. මට රෑ 12.45 ට විතර ඔත්තුවක් ලැබුණාඅළුත් ඔය ඉඳලා මැදිරිගිරියට කවුඩුල්ල උද්‍යානය හරහා ලී ප්‍රවාහනයක් සිද්ධ වෙනවා කියලා. වනජීවී දෙපාර්තමේන්තුව හෝ...

wadmin
March 5, 2022
0
Featured Image
28 Feb

කථාංගය 2 – කහල්ලේ පල්ලෙකැලේ අභයභූමිය

හැල කිඹුලා පස්සෙන් පැන්නුවා මේ සිද්ධිය වුනේ මාව රස්සාවට බඳවා ගත්ත කාලේ. විල්පත්තු වනය අඩවි අටකට බෙදලා තියෙනවා. මට රැකියාව ලැබුණේ ‘පොම්පරිප්පුව’ කියන අඩවියේ, 3 ශ්‍රේණිය වන අඩවි ආරක්ෂක වරයෙක් විදිහට. මේ කාලේ ක්ෂේත්‍ර වැඩ වලට අපට රජයෙන් වාහන ලැබුණේ නෑ.අපි ගමන් කළේ පයින් නැත්නම් පා පැදි වලින්. මේ මාර්ගයේ පරණ වෙල් යායක් තිබුණා. ඒ […]

wadmin
February 28, 2022
0
Featured Image
26 Feb

කථාංගය 1 – විල්පත්තු ජාතික වනෝද්‍යානය

අලියා පැන්නෙ මගේ ඇඟට උඩින් මට මතක හැටියට මේ සිදුවීම සිද්ධ වුනේ එක්දහස් නවසිය අසූ හතර අවුරුද්දේ පෙබරවාරි මාසයේදී අලි ඇල්ලීමේ මෙහෙයුමක් තිබුණා ගල්ගමුව රැස්වෙහෙර ප්‍රදේශයේ. අලි ඇල්ලීමේ මෙහෙයුමක් කියන්නෙ අලි අල්ලලා වාහනයක පටවලා ගිහින් නිදහස් කිරීමක්. මේ වෙන කොට මම සේවයට බැඳිලා අවුරුදු දෙකක් විතර ඇති. මම අලි පලවා හරින මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා...

wadmin
February 26, 2022
0