මදැයි මහයියාව වැවේ ලස්සන බැලුවා. මම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනේ2007 ජනවාරිදහවැනිදා වන සත්ත්ව නියාමකවරයෙකු ලෙසයි. අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ වනසත්ත්ව අඩවි සහකාරවරයෙක්විදියට2022වසරේ පෙබරවාරී පළමු වැනිදාසිට වැඩ කළා. අවුරුදු දාහතක සේවා කාලයක් තුළ මම වනජීවී සංරක්ෂණය පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට හා කතා කිරීමට බැරි ගහකොළ හා සතා...
රාජකාරියට ශක්තිමත් අත්වැලක් මම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ 1997 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ දී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් විදියට. මුලින්ම ඉන්දියාවට ගිහින් උත්තරාකන්ද් වල ඩෙහෙරාදුන් ආයතනයේ මාස 09 ක පුහුණුවීම් පාඨමාලාවක් හැදෑරුවා. ඉන්පස්සේ මාව අනුයුක්ත වුනේ ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයට. එතනදී එම පුහුණු කේන්ද්‍රය...
සොරුන් ඉතා දරුණුයි. මම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනේ1997දී. හෝර්ටන් තැන්න සහාකාර අධ්‍යක්ෂ විදියට2000වසර දක්වා වැඩ කළා. නැගෙනහිර කලාපයේ සහකාර අධ්‍යක්ෂ විදියට2002වසර දක්වාත් මධ්‍යම කලාපයේ සහකාර අධ්‍යක්ෂ විදිහට 2003වසරේත් වැඩ කලා.2024 ජනවාරි මාසයේ ස්ථාන මාරුවක් ලබලා පොළොන්නරුව කලාප අධ්‍යක්ෂ විදිහට ආවා. මට වැඩිදුර අවධානය යොමු කළේ වනජීවී...
ඓතිහාසික සෝමාවතිය පුදබිම් මැදිකරමින්පිහිටි සෝමාවතිය ජාතික උද්‍යානය, කවුඩුල්ල ජාතික උද්‍යානය, ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය සහ ත්‍රිකෝණමඩු ජාතික උද්‍යාන වලට මැදිව ඒවාටමායිම්වපිහිටයි. ත්‍රීකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන් තුල පිහිටි හෙක්ටයාර 37645 ක වපසරියකින් යුතු සෝමාවතිය ජාතික උද්‍යානය 1986 වර්ෂයේ සැප්තැම්බර් මස 02 දින අභය භූමි...
ඒ පවුලෙන් බේරුණේ එක දරුවෙක් විතරයි මම රැකියාවට එන්නේ 1998 අවුරුද්දේ නොවැම්බර් මාසේ මුලදීවනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි ආරක්ෂකවරයෙකු ලෙසයි. එතකොට මට වයස අවුරුදු 20යි මාසයක්. මුලින්ම මම රාජකාරියට වාර්තා කළේ අනුරාධපුර අඩවියේ අඩවි කාර්යාලයට. එය පිහිටා තිබුනේ අනුරාධපුර කච්චේරියේ. මම නවක අඩවි ආරක්ෂකවරයෙක් ලෙස එහි භාරව කටයුතු කල...
රැම්සා භූමියක් වූ ආනවිලුන්දාව ආනවිලුන්දාව අභය භූමිය රැම්සා තෙත් බිමක් කරන්න අපි යෝජනා කළා 2001 අවුරුද්දේදී. රැම්සා කියන්නේ තෙත් බිම් සහිත පරිසර පද්ධතියක් ආරක්ෂා කර ගන්න විවිධ කොන්දේසි සහිත අන්තර්ජාතිකව එළඹෙන ගිවිසුමක්. ලංකාවේ මේ වෙන කොට තිබුණේ බූන්දල රැම්සා තෙත්බිම විතරයි. ඒ 1991 වර්ෂයේ දී. ඉන් පස්සේ වෙනත් තෙත් බිමක් රැම්සා ගණයට අයිතිවෙලා...
ශ්‍රි ලංකාවේ ප්‍රථම වනජීවි බෝට්ටු සේවය ආරම්භ කලා මම වනජීවි දෙපාර්තමේන්තුවට ආවේ 1996 ජුනි 03 වන දින 3 වන ශ්‍රේණියේ වන සත්ව අඩවි ආරක්ෂකවරයෙකු ලෙස. මුලන්ම මාස 06 ක් විතර කතරගම අඩවිය භාරව ඉදලා ඊලඟට 1997 ජනවාරි මාසයේ ගල්ඔය ජාතික උද්‍යානයේ බටහිර පැත්තේ මීගල අඩවිය භාරව පත් වුනා. ගල්ඔය ජාතික උද්‍යානය පිහිටා තියෙන්නේ සේනානායක සමුද්‍රය […]
ලංකාවට අලි සමීක්ෂණයක් ශ්‍රී ලංකාවේ වන අලින්ගේ සංඛ්‍යා පිළිබඳව විවිධ පලාත්වල විවිධ අවස්ථාවල සමීක්ෂණ සිදු කර තිබුණත් මුළු දිවයිනම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත අලි සමීක්ෂණයක් සිදු කරලා නැහැ. ඒ නිසා එම සමීක්ෂණය 2011 අගෝස්තු මස සිදු කරන්න සැලසුම් කලා. 2011 වසරේ මම වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විදියට පත් වුනු විගස මෙම සමීක්ෂණය දියත් කරන්න...
හික්කඩුව අභය භූමිය ජාතික උද්‍යානයක් වුනේ මෙහෙමයි හික්කඩුව ප්‍රදේශය මුලින්ම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් වෙනවා. ඊළඟට සොබාව රක්ෂිතයක් විදිහටද තුන්වැනුව ජාතික උද්‍යානයක් විදිහටද ප්‍රකාශයට පත් වෙනවා. හික්කඩුව ජාතික උද්‍යානය, 2002 වසරේදී පූර්ණ සමුද්‍ර ජාතික උද්‍යානයක් විදියට ස්ථාපිත වෙනවා. 1998 වසරට කලින් හික්කඩුවේ ඝනයන් 60කට අයිති කොරල් විශේෂ...
උස්සන්ගොඩ වන බිම ජාතික උද්‍යානයක් වූ වගයි මම 2006 අවුරුද්දේ කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබුණා. කලමැටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ආසන්නවයි උස්සන්ගොඩ ප්‍රදේශය තිබුණේ. උස්සන්ගොඩ ප්‍රදේශය සංරක්ෂණය කළේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රේරණ කලාපයක් විදියට එම රක්ෂිතය වටා සංරක්ෂණය කළා. උස්සන්ගොඩ පිහිටලා...
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |