සහෝදරත්වය මම 2014 වර්ෂයේදී සේවය කලේ මඩකලපු දිස්ත්‍රික්කයේ. මඩකලපු දිස්ත්‍රික්කයේ තැන් තැන් වල රක්ෂිතකිහිපයක්ම පිහිටලා තිබුනත් ඒවා අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත නැහැ. නමුත් මඩකලපු දිස්ත්‍රික්කය පුරාම වන අලි ප්‍රශ්නය තියෙනවා . ඒ නිසා බීට්ටු අඩවි කාර්යාලයත් වන ජීවී දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ගෙන ගියා. ඒක...
දිවියාගේ අවසානය 2019 වසරේදී මම සේවය කළේ කිළිනොච්චිය ප්‍රදේශය භාර සහකාර අධ්‍යක්ෂ විදියට. කිළිනොච්චිය ප්‍රදේශයට ජාතික උද්‍යන 2 ක් අයත් වෙනවා. ඒ චුන්ඩිකුලම් හා ඩෙල්ෆ්ටි. චුන්ඩිකුලම් ප්‍රදේශයේ පොඩි පොඩි විල්ලු තියෙනවා. සංචාරක පක්ෂීන් ඉස්සෙල්ලම පා තබන්නේ චුන්ඩි කුලම් ප්‍රදේශයට. දහස් ගණන් සංචාරක පක්ෂීන් විල්ලු වල ඉන්නවා. වර්ෂා කාලයටමේ විල්ලුවතුරෙන්...
ඩෙල්ෆ් දූපතේ තනි වුනු අශ්වයෝ ඩෙල්ෆ් දූපතක්. මෙහි මිනිස්සු 4000 ක් 5000 ක් විතර ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඩෙල්ෆ්. ඩෙල්ෆ් දූපතේ අශ්වයන් ඉන්නවා. ඔවුන් ඕලන්ද යුගයේ බඩු අදින්න ගෙනාපු අශ්වයින්. දැන් ඔවුන් අපේ රටට අනුවර්තනය වෙලා. මධ්‍යම ප්‍රමාණයේ අශ්වයින් 400 ක් 500 ක් විතර ඉන්නවා. මේ අශ්ව ගහණය සොබාවිකවයි පාලනය වෙන්නේ. ඩෙල්ෆ් ප්‍රදේශයට ජුනි...
ඒ දසුන සතුටක් මට උඩවලව ඇත් අතුරු සෙවණට ආවේ 1999දී .එයට පෙර ඇත් අතුරු සෙවණ භාරව හිටපු පශු වෛද්‍ය විජිත මහතා නිවාඩු යන විට වරින් වර ඒ වෙනුවට ඇත් අතුරු සෙවණේ සේවය කරපු අත්දැකීම් මට තිබුණා. වනඅලින්ටත් මිනිස්සුන්ටත් එකට ඉන්න බෑ කියලා විද්‍යාත්මක මතයක් තියෙනවා. නමුත් අපි ඈත අතීතයේ ඉදලා පරිසරයත් එක්ක එකට හිටපු මානව […]
අවදානම වටහා ගත යුතුයි මම හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ 2004-2005 වර්ෂ වලත්, 2009- 2012 අවසානය දක්වාත් සේවය කළා. ලංකාවේ තියෙන වැඩිම සංචාරක ආකර්ෂණය තියෙන වනෝද්‍යානය හෝර්ටන් තැන්නයි. දේශීය, විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් වසරකට මේ වනෝද්‍යානය නරඹන්න එනවා. 2009-2012 කාලයේ දී මම වැඩ කළේ උද්‍යාන භාරකරු විදිහට. අපි කාර්ය මණ්ඩලය 25 ක් විතර හිටියා. අපි...
යන්තම් පණ බේරුණා මම වනජිවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුනේ 1999 අවුරුද්දෙදි. හෝර්ටන් තැන්නේ පොඩි කාලයක් සේවය කරලා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට රාජකාරි සඳහා ගියා. ඒ වෙනකොට මට රාජකාරි ජීවිතයේ ලොකු අත්දැකීම් තිබුණෙත් නෑ. ලුණුගම්වෙහෙරට ගියේ 2002 අවුරුද්දෙදී. ලුණුගම්වෙහෙරට යාබදව යාල ජාතික උද්‍යානයත් අනෙක් පැත්තෙන් උඩවලව ජාතික උද්‍යානයත් තියෙනවා. මේ...
හෙළට ලිස්සුවා මගේ නම ඩබ්ලිව්.එම්.කේ.එන්. චන්ද්‍රරත්න. දැනට පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. මම කතා කරන සිද්ධිය 2006, රිටිගල දැඩිසොබාව රක්ෂිතයේ සිදුවුන දෙයක්. රිටිගල දැඩිසොබාව රක්ෂිතය පිහිටලා තියෙන්නේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ කලාපය තුල.රිටිගල දැඩිසොබාව රක්ෂිතය සුවිශේෂී පරිසර පද්ධතියක් විදිහට සලකන්නේ. පරිසර පද්ධති කීපයක එකතුවක්. පහලම...
උත්සහයේ ප්‍රතිඵල අතරතුර අනතුර වනජීවින්ට තිබුනු කැමැත්ත නිසාම මම වනජීවි දෙපාර්තමේන්තුවට බැඳෙන්න තීරණය කලා. මට වාසනාව ලැබුනා 1999 දී පළමුවෙනි ශ්‍රේණියේ වන සත්ත්ව අඩවි ආරක්ෂක වරයෙක් විදිහට දෙපාර්තමේන්තුවේ දීප ව්‍යාප්ත තරඟ විභාගයකින් තේරී පත්වෙන්න. මට වස්ගමුව, මාදුරුඔය, ගිරිතලේ, කවුඩුල්ල ජාතික උද්‍යානවල සේවයෙන් පස්සේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහකාර...
ඒ දුර්ලභ කළු දිවියා 2017 අවුරුද්දෙ ජනවාරි මාසයේ දී මම නල්ලතන්නි වනඅඩවි කාර්යාලයට මාරු වුණා වන සත්ව අඩවි ආරක්ෂකවරයෙක් විදියට. මෙම ප්‍රදේශය කදුකර සීත කාලගුණය තියන ප්‍රදේශයක්. එනම් නල්ලතන්නි රක්ෂිත වනයට මායිම්ව තේ වතු පිහිටලා තියනවා. තේ වතු ආශ්‍රිතව ජීවත්වන බොහොමයක් දෙනා කරන්නේ තේ දළු නෙලීම. ඔවුන් උදේ පාන්දර ඉදලා තේ දලු නෙලන්න එනවා. ඒ […]
හොරු විසිපස්දෙනයි මම වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ 1981 නොවැම්බර් මාසේ වන නියාමකවරයෙක් විදියට. විල්පත්තුවේ තමයි ඉස්සෙල්ලාම වැඩ කළේ.ඉන්පස්සේ 1983 පෙබරවාරි පළමු වැනිදා කුමන ජාතික උද්‍යානයට ආවා.කුමනට ඒ කාලේ කිව්වේ යාල නැගෙනහිර ජාතික උද්‍යානය එහෙම නැත්නම් හෝකන්ද ජාතික උද්‍යානය කියලා. එතන තිබුණේ හරි දුෂ්කර සේවයක්. මම නතර වෙලා හිටියේ නිල නිවාසයේ....
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |